කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන ,ලොට තන දෙකක් ගෙරි සමකින් වසාගෙන,තඹන් පිත්තලන් එවගේ පැලදගෙන,රොඩී කෙල්ල කොයි යනවද උදෑසන....
රොඩී කුලය ලංකාවේ කුලවලින් පහත් ම කුලය විදිහට අතීතයේ සැලකුණා. උඩරට රජ කාලෙ දි නම් රොඩී රැහැට පිටමං කිරීම විශාල දඬුවමක් ලෙසත් සැලකුණා. මේ කුලය කොච්චර පහත් විදිහට සැලකුණා ද කියනවනම් පුරාණයේ පන්සලකටවත් රොඩී කුලයේ අය වද්දගත්තෙ නැති බවයි පැවසෙන්නේ.
කොටින් ම රොඩි මිනිසෙක් මුහුණට මුහුණ හමුවීමක් හෝ සිරුරේ ස්පර්ශ වීමක් මුළු දවස ම අසුබ වීමට හේතුවක් යයි සැලකුණා. අද වනවිට නම් ඒ දරුණු තත්ත්වය දැකගන්න නෑ. තවමත් කොළපත් කැබැල්ලක් අරගෙන සිඟමන් යදින රොඩී යාචකයන් ඉඳහිට දකින්න ලැබෙනවා.
කොහොමද මේ රොඩී කුලය බිහි උනේ ??
12 වන ශත වර්ෂයේ දී පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුට මස් සපයන පුද්ගලයාට එක් පුන් පොහොය දිනයක දී මස් සපයාගත නොහැකි වුණා. මේ නිසා කුඩා දරුවකු මරා මස් කර රජුට සැපයුවා. පැරකුම් රජුගේ දියණිය වූ රත්නවල්ලී කුමරිය එම මාංශයට ගිජු වූ බැවින් දිනපතා කුඩා දරුවන් මරා රජගෙට සැපයීම සිදු කළා. මේ පිළිබඳ පුවත් රජුට හෙළි වූ බැවින් රජගෙට මස් සපයන පුද්ගලයා සහ තම දියණිය දීනයන් (රෝඩියන්) ලෙස සලකා දිවි තිබෙන තුරු ගෙයින් ගෙට සිඟමනේ යමින් දිවි ගැට ගසා ගැනීමට නියෝග කරන ලද බැව් පැවසෙනවා.

උඩු මාහලෙන් බැසපන් රත්නවල්ලියේසළු පළදින්න බැසපන් රත්නවල්ලියේමුතු පළදින්න බැසපන් රත්නවල්ලියේරොඩ්ඩට දෙන්න බැසපන් රත්නවල්ලියේකොතනක සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේරුහුනේ සිටන් එන්නෙ ඇල්ලි මෑල්ලියේදෙපයේ දාපු ගිගිරිත් සෙල්ලි සෙල්ලියේපැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ
රොඩී කෙල්ලන්ට ඇයි උඩට ඇදුමක් අදින්න බැරි .. ?
ඒක නීතියෙන් තහනම්. ඔව් ඉස්සර ගෑනු අයට රජවරු දුන්න දඬුවමක් තමයි. රොඩ්ඩට දානව කියන්නෙ. ඒ කියන්නෙ රොඩී කෙල්ලො කියන්නෙ පහත්ම ජාතියක්.
සමහර ගැහැනුන්ට මේ දඩුවම හම්බුනාම. සිය දිවි හානි කරගෙනත් තියෙනවා. මෙහෙම ඇඳුම් අදින්න බැරි ඒකෙන් ඒ කෙල්ලන්ට වෙනම දේකට මුහුන දෙන්න උනා.. ඉස්සරහට කියවගෙන යන්නකො
රොඩී කුළයෙ අයට ඇඳුම් ඇදීමේ අයිතිය 1957 වර්ශයේ එස් ඩ්බ්ලිව් ආර් ඩී බංඩාරනායක අගමැතිවරයාගේ නියමයෙන් සිදුවූවකි.
ගණිකා රැකියාව ??
ඔව් ඉස්සර කාලෙ කුලීනයන් ලෙස සමාජයේ හැඳින් වු පිරිසගේ ලිංගික අවශ්‍යතා සඳහා රූමත් රොඩී තරුණියන් භාවිත කිරීමේ සිරිතක් ද පුරාණයේ පැවති බව පේනවා. ඒ අවස්ථාවේ දී නීච කුලයේ සිරුරුවල දොසක් කුලවන්තයන්ට පෙනී නැහැ.

ඒ කාලෙ මේ කෙල්ලො ගම් මැද්දෙන් යන්න කොට යන්න වෙන්නෙත් ඇදුමක් නැතිව එතකොට ඉතින් කුලීන මිනිස්සු කියනව ඇති.
" අන්න අර රොඩ්ඩිව මෙහෙට ඇදල ගනින්.." වගේ
ඒ විතරක් නෙමේ රොඩී අය ජීවත් වෙන්න ගොඩක් දේවල් කරා .
මළ මිනී බැහැර කිරීම, ඇතුන් ඇල්ලීම, වරමුදු සැකසීම, කුළු, ලාභ පෙට්ටි, කිරි ගොටු ආදී වේවැල් භාණ්ඩ සැකසීම මොවුන්ගේ රැකියා ලෙස සඳහන් වෙනවා
ඉංග්‍රීසි පාලන කාලයේ වැඩවසම් ක්‍රමය අහෝසියත් සමඟ විවිධ හිංසා පීඩාවලට ලක් වූ රොඩී ජනයාට විශාල අස්වැසිල්ලක් ලැබෙන්නට වුණා. කුලවතුන්ට ම වෙන් ව සිටි රොඩී තරුණියටන්ටත් යහපත් කලක් උදාවුණා. පාලකයන්ට හා කුලීනයන්ට තමන්ට රිසි සේ ඔවුන්ට හිංසා පීඩා කිරීම නීතියෙන් තහනම් වුණා. සිරුර වැසෙන සේ ඇඳුම් ඇඳීමට, වගා කටයුතුවල යෙදීමට හා රට තුළ සංචරණයට තිබුණු බාධා ලිහිල් වුණා.
අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාවත් ගාඩි ජනයාට පසු කලෙක හිමි ව තිබෙනවා. ඉංග්‍රීසි පාලන කාලේ දී ඔවුන්ට ම පැල්පත් බිත්ති දෙකකින් යුක්තව ඉදිකර ගැනීමටත් ගෘහ භාණ්ඩ කිහිපයක් තබා ගැනීමටත් අවසර හිමිවුණා. ඉඩම් සහ හරකබාන තමන් සන්තකයේ තබා ගැනීමටත් අවසර ලැබුණා. නමුත් උසස් කුල ඇත්තකු ඉදිරියේ දණින් වැටී ආචාර කිරීම ද, ඔවුන්ට යාමට මඟ ඉඩහැර පසෙකට වීම ද එසේම පැවතුණු බව සඳහන්.
ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමේ වරම උදාවුණේ නිදහස් අධ්‍යාපනයත් සමඟ යි. ක්‍රමක්‍රමයෙන් රොඩී දරුවන් අතර අධ්‍යාපනයට දක්ෂ පිරිසට සමාජයේ ඉදිරියට ගොස් රැකියා ලබාගැනීමේ හැකියාවත් ලැබුණා. මේ වනවිට විවිධ ව්‍යාපාරික ක්‍රමවලින් විශාල ධනවතුන් බවට පත් වූ රොඩී ජන කොටස් ගැන අසන්නට ලැබෙනවා. නමුත් ඔවුන් තමන් රොඩී ගෝත්‍රිකයන් යන කරුණ සඟවන බවයි පේන්නේ.

පසුගිය සියවසේ මැද භාගය දක්වාම කතුන් රොඩී ගම්මානවල සිටින අවස්ථාවලදී උඩුකය වැසීම කළේ නැහැ. ඔවුන් ගමනක් යනවිට පමණක් උඩුකය වසා හැට්ටයක් ඇඳි බව පේනවා. ඉංග්‍රීසි කාලයේ පින්තුර තැපැල් පත් රාශියක රොඩී තරුණියන්ගේ උඩුකය නිරුවත් පින්තූර දැකගත හැකි වුණා. ඔවුන් නිරූපිකාවන් ලෙස භාවිතයට ඉංග්‍රීසි ඡායාරූප ශිල්පීන් කැමැත්තක් දැක්වූ බව පේනවා. මෑත අතීතයේ දී නම් මේ ජනකොටස ගැන සොයා බැලීමට විද්වතුන් පවා එතරම් උනන්දු වූ බවක් පේන්නෙ නැහැ.
Gallery - රොඩී කෙල්ලන්ගෙ පින්තූර එකතුවක් - Kaama lk
මූලාශ්‍ර:
ගාඩි ජන වත- චන්ද්‍ර ශ්‍රී රණසිංහ
Divaina.com
Roar meadia