ලීක් වුණාද? නැත්තම් ඔබේ පින්තූර වෙන අය භාවිත කරනවද?
විසඳුම
ඕනෑම බ්‍රවුසරයකින් stopncii.org වෙබ් අඩවියට යන්න.
ඔබේ කේස් එක අදින්න පටන්න ගන්න. ඔබේ වයස අවුරුදු 18ට වැඩි විය යුතුය.
සරල ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්න.
ෂෙයාවෙන ඔබේ හෝ ඔබේ හිතවතාගේ කන්ටෙන්ට් වල වීඩියෝ හෝ පින්තූර අප්ලෝඩ් කරන්න.
ඉන්පසු වෙබ් අඩවිය විසින් Facebook, Tiktok, Instagram ආදී සමාජ මාධ්‍ය ජාලා හත අටකින්ම ඔබේ ඒ මකාදැමිය යුතු කන්ටෙන්ට් සියල්ලම මකා දමනු ඇත.
එය සිදුවන්නේ මේ රූපයකට හා වීඩියෝවකට අදාළව යම් ටැග් අංකයක් නිර්මාණය වී, එය පොදුවේ ජාලයන් අතර ඇති එකී දත්ත හඳුනාගැනීම සිදුකිරීම මගිනි.
ඔබට මෙහිදී පැමිණිලි අංකයක් ලැබේ. එය ලඟ තබාගන්න.
මෙය ලාබ නොලබන ආයතනයක ප්‍රජා සත්කාරයකි. මුදල් අය නොවේ.
- මනෝරම වීරසිංහ පදනමේ ප්‍රජා දැනුවත්කිරීමකි. (https://t.me/xeducationsl)
website link here 👇👇
Stopncii.org