Join Our Telegram Channel Join Now

මොකක්ද මේ ස්වයං වින්දනය 🤔

Kaama

ස්වයං වින්දනය කියන්නේ නිකන් වනචර කමට කරන දෙයක්වත් නැත්නම් මානසික අසහනයක් නිසා කරන දෙයක්වත් නෙමෙයි. ස්වයං වින්දනය කියන්නේ ඉතාමත් අහිංසක ලෙස තමුන්ගේ ලිංගික ආශාවන් පිනවාගන්න කරන දෙයක්…



ස්වයං වින්දනය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි…
ගෑණු පක්ශය ගත්තම තමුන්ගේ පියයුරු, යෝනි ප්‍රදේශය, භගමනිය වගේ ස්තාන තමුන්ම පිරිමැදගෙන සරළ විදිහට ස්වයං වින්දනය කරන්න පුලුවන් උනාට එතනින් එහාට සමහර අය ගිහින් යෝනී මාර්ගය ඇතුලට තමුන්ගේ ඇඟිල්ල, විවිද වූ ඩිල්ඩෝ වගේ ලිංගික උපකරණ දමාගෙන මේ කාර්යයේ යෙදෙන්න පුලුවන්.. හැබැයි එහෙම කලොත් නම් කණ්‍යයාපටලය කැඩෙන්න උනත් පුළුවන්(තාමත් කන්‍යාවක් නම්)



මෙහෙම කාන්තාවක් ( බොහෝ විට ගැහැණියක්) ස්වයං වින්දනය කිරීමේ වාසි තියනවා

⭐️ තමුන්ගේ මනුස්සයා පිට රටක හරි, හමුදාවේ හරි කාලෙකට වරක් ගෙදර එන රස්සාවක නියැලෙන කෙනෙක්නම් වෙන මිනිස්සු පස්සේ වලත්ත කමේ නොගිහින් තමුන්ගේ ආශාව සංසිදුවා ගන්න පුලුවන්.


⭐️ලිංගාශ්‍රිත රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි.

⭐️ලිංගික එක්වීමකදී මනුස්සයා කලින් සුරාන්තයට පත් වුනොත් ඔහුගේත් උදව්ව ඇතුව තමුන්ටත් සුරාන්තයට පත්වෙන්න පුලුවන්.

⭐️තම මනුස්සයා ලිංගික බෙලහීනතාවයකින් පෙලෙනවනම් ආශාව සංසිදුවා ගන්න ලේසි ක්‍රමයක්.

⭐️සැමියා මිය ගිය කාන්තාවකට උපකාරී වේ.



පිරිමි ස්වයං වින්දනය ගත්තම පුරුෂ ලිඟුව තම අතින් ඉහල පහල පිරිමැදීමෙන් ශුක්‍රාණු මෝචනයත් සමඟ සුරාන්තයට පත්වෙන්න පුලුවන්.
තවත් දුරට ගත්තොත් කෘතිම යෝනි වගේ එව්වා පාවිච්චි කරන්නත් පුලුවන් වැඩේට. හැබැයි එව්වා නියමිත ප්‍රමිතියට තියෙන්න ඕනේ..

නැතුව නූල් කෝනුයි, එස්ලෝන් බටයි ඔය වැඩේට ගන්න බැහැ. නියමිත ප්‍රමිතියට හදපු ඒවා පිලිගත් ආයතන මගින් ගන්න පුළුවන්.

පිරිමි අය කිරීමේ වාසි ගත්තොත්


⭐️අවිවාහක පිරිමින්ට යෝග්‍යයයි.

⭐️ලිංගික රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි.

⭐️කාන්තාව තමුන් අසල නැතිනම් ආශාව සංහිදුවා ගැනීමට පුලුවන්.

⭐️බිරිය මියගිය පුරුශයින්ට හොඳයි.

හරි දැන් බලමු මේ ස්වයං වින්දනය ගැන තියන වැරදි මත.

සමහරු කියනවා ස්වයං වින්දනය කියන එක මහා පාප කාරී ක්‍රියාවක්, ඒක කරන කොට කටේ දත් පූට්‍ටු වෙනවා, තොල් හැපෙනවා, ඇඟට පණ නැතිවෙනවා, කෙට්‍ටු වෙනවා, උස යනවා, පසු කාලයේ ලිංගික අප්‍රාණිකතා ඇතිවෙනවා වගේ එකි මෙකී නොකී බයිලාවන්..

සරළව කියනව නම් එව්වා ඔක්කොම පත ගජ බින්නා සහ පට්ට බේගල්… මොකද ස්වයං වින්දනය කියන්නේ ශරීරයට යහපත් ක්‍රියාවක්.. මොකද වැවක් උනත් පිරිලා පිරිලා පිටාර ගලනවා වගේ ශුක්‍රාණු උනත් එකතු වෙලා එකතු වෙලා රාත්‍රී නින්දෙදී පිටවෙලා යනවා සමහර වෙලාවට.. ඒකට තමයිස්වප්න මෝචනය කියන්නේ…

හැබැයි ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ…
කවුරු හරි ප්‍රමාණය ඉක්මවා ස්වයං විදනයට ඇබ්බැහි වෙලා කරනවානම් අන්න එතන ලොකු කොස්සක් තියනවා… ලිඳක උනත් ජලය උනන්න කලින් වතුර ගන්න බෑ වගේ, එළදෙනකගේ කිරි එරෙන්න කලින් කිරි දොවන්න බෑ වගේ පාලනයක් නැතුව ස්වයං වින්දනය කරලා අයහපත් ප්‍රතිපළ අත්වෙන්න පුලුවන්

إرسال تعليق

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.