Join Our Telegram Channel Join Now

කොහොමද හරි විදියට Blow Job එක කරන්නෙ 🤔

Kaama



හරි විදියට Bl0w J0b එක හෙවත් මුඛ සංසර්ගය කරන්නේ කොහොමද?

කාන්තාවක් page එකට message කරලා අහපු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස මේ පොස්ට් එක පළ කරනවා.


මේ මඟින් පුරුෂයාට උපරිම ආශ්වාදයක් ගෙන දෙන ආකාරයෙන් මුඛ සංසර්ගයක් කරන්නේ කෙසේද යන්න පිලිබඳ tips 7ක් ගෙන එනවා.


Bl0w J0b කියන්නේ මොකද්ද නොදන්නා අය මුලින්ම google images බලන්න.


👉 Tip 1: එය කිරීමට කාන්තාවද කැමති විය යුතුයි.

හිතන්න ඔබ අකමැති ආහාරයක් ඔබට ආහාරයට ගැනීමට සිදු වන අවස්තාවක්. මොන වගේ හැඟීමක්ද ඔබට දැනෙන්නේ. ඔබේ මුහුණේ හැඟීම් වෙනස් වන්නේ මොන විදියටද?

එම නිසා ඔබ මුඛ සංසර්ගයට අකමැති නම් සරලවම එය කිරීමට උත්සාහ නොකරන්න. ඔබ එයට ටිකක් කැමතියි නම් ඔබට පුලුවන් එය හොඳින් කරන ආකාරය ඉගෙන ගන්න.

මුලින්ම ඔබ එය ඉතා රසවත් ආහාරයක් ලෙස සිතින් මවා ගන්න. BJ එක සිදු කරන අවස්ථාවේදී අවශ්‍ය නම් කෙඳිරිය වැනි ශබ්ද නැගීමටද හැකියි.

පිරිමියෙක්ට BJ එකක් දෙන විට කාන්තාවද උත්තේජනය වන ලෙස එය සිදු කරන ආකාරය ඉගෙන ගැනීමෙන් BJ එකක් ලබා දීම කාන්තාවටද ආශ්වාදජනක අත්දැකීමක් වෙනවා.

එසේම සමහර කාන්තාවන්ට BJ එකක් කිරීමම තමාගේ හැඟීම් උත්තේජනය කරන අත්දැකීමක් වෙනවා.

ඔබ එලෙස උත්තේජනය වන කාන්තාවක් නොවේ නම් ඔබ විසින් එය සිදු කරන අවස්ථාවේදී තම ශරීරය ස්පර්ශ කරමින් තමාවම උත්තේජනය කර ගැනීම කල හැකියි.

BJ එකක් කරන අවස්ථාවේදී කාන්තාවක් ලෙස ඔබව උත්තේජනය කර ගත හැකි තවත් ක්‍රමයක් නම් පුරුෂයාගේ කකුලක් මතට ඔබේ යෝනිය ස්පර්ශ වන ලෙස ඉරියව්වකින් වැතිර එය සිදු කිරීමයි. එම ඉරියව්වේ සිට යෝනිය ඉදිරියට පසුපසට වන ලෙස ශරීරය චලනය (move) කිරීම තුලින් නිතැතින්ම කාන්තාවගේ යෝනිය උත්තේජනය වීමෙන් ඔබට වඩාත් පහසුවෙන් හා කැමැත්තකින් BJ එකක් කිරීමට හැකියාව ලැබෙනවා.


👉 Tip 2: එකපාර නොකරන්න.

හැමදේම සෙමින් පටන් ගන්න. කාන්තාවන් තම ශරීරය තවකෙක් සෙමින් ස්පර්ශ කිරීම සිප ගැනීම වැනි දේ වලට ආශා කරන ලෙසම පිරිමින්ද තම ශරීරය කාන්තාවක් විසින් සිප ගැනීම හා සෙමින් ස්පර්ශ කිරීම වැනි දේ වලට ආශා කරනවා.

පිරිමින්ගේ තන පුඩු, බෙල්ල, කන් වැනි ස්ථාන සිප ගැනීම පිරිමියෙක්ට අතිශය ආශ්වාදජනක හැඟීමක්.

මෙලෙස ක්‍රමක්‍රමයෙන් BJ එක කිරීමට යොමු වන්න. එක වරම පුරුෂ ලිංගය වෙත යොමු නොවන්න.


👉 Tip 3: දත් වද්දන්න එපා.

පිරිමියෙක් එසේ සිදු කරන ලෙස ඉල්ලීමක් කලොත් හැරෙන්න කිසිම විටෙක දත් ස්පර්ශ නොවීමට වග බලා ගන්න. පුරුෂ ලිංගය ඉතාමත් සංවේදී අවයවයක් නිසා BJ එකක් සිදු කරන අවස්ථාවේදී දත් වැදීම ඉතා වේදනාකාරී විය හැකියි.

ඔබ කාන්තාවක් නම් ඔබේ භගමණිය කොටසට පිරිමියේ දතක් ස්පර්ශ වීමෙන් දැනෙන වේදනාවට සමාන වේදනාවක්ම පිරිමින්ටද දැනෙනවා.


👉 Tip 4: එක ගානට කරන්න.

කාන්තාවක් සුරතාන්තය ලබන අවස්තාවක් ආසන්න වන විට පිරිමියා විසින් සංසර්ගයේ යෙදෙන ඉරියව්ව හෝ වේගය වෙනස් කිරීම තුළින් එක වරම කාන්තාවට ලැබීමට සුදානම්ව තිබු සුරතාන්තය නොලැබී යාම කාන්තාවන් අත්විඳ ඇති.

එලෙසම පිරිමින්ටද BJ එක ලබා දීමේද එය එසේම බලපානවා. BJ එක කරන වේගය ක්‍රමයෙන් වැඩි කරගෙන ගොස් අවසානයේ වේගය සෙමින් අඩු කිරීම පිරිමියෙකුට සුරතාන්තය ලබා දීමට උපකාර වන්නේ නැහැ.

එම නිසා යම් නිශ්චිත වේගයකින්ම එය සිදු කිරීමට පුරුදු වෙන්න. එලෙස ඔබට යම් නිශ්චිත වේගයක් පවත්වාගන යාමට නොහැකියි නම් BJ එක නොකර සිටින්න.


👉 Tip 5: අපිළිවෙලට සිටින්න.

කාන්තාවක් ලෙස ඔබ BJ එක සිදු කරන අවස්ථාවේදී ඔබ අපිළිවෙලට සිටිනු දැකීමට බොහෝ පිරිමින් ඇලුම් කරනවා.

කාන්තාවගේ කොණ්ඩය අවුල් වී තිබීම, කෙළ සෑම තැනම තැවරී තිබීම ගැන පිරිමින් එතරම් තකන්නේ නැහැ. එලෙස අපිළිවෙලට තිබෙනු දැකීමෙන් අන් සෑම දෙයක්ම නොසලකා තමාට BJ එක ලබා දීම ගැන පමණක් කාන්තාව හිතන බව සහ ප්‍රිය කරනවා ය යන හැඟීම පිරිමියාට දැනෙනවා. පිරිමින් එයට ආශා කරනවා.


👉 Tip 6: දිව භාවිතා කරන්න.

පිරිමින්ගේ වෘෂණ කෝෂ වලද ස්නායු සංවේදන විශාල ප්‍රමාණයක් පිහිටනවා. එම නිසා BJ එක ලබා දෙන අවස්ථාවේදී වෘෂණ කෝෂ දිවෙන් සහ තොල් වලින් ස්පර්ශ කිරීමද කල හැකියි. නමුත් ඉතා මෘදු ව එය කිරීමට වග බලා ගන්න.

පුරුෂ ලිංගයේ වඩා සංවේදීම ස්ථානය ශිෂ්ණ මුණ්ඩ කොටස හෙවත් ශිෂ්ණයේ කෙලවර කොටසයි. ශිෂ්ණ මුණ්ඩයේ යට කොටස දිවෙන් ස්පර්ශ කිරීමෙන් වැඩි තෘප්තියක් පිරිමින් හට ලැබෙනවා.

එසේම උදරයේ යට කොටස සහ කලවා වල ඇතුළු පැත්තද ඉතා සංවේදී ස්ථාන. එම ස්ථානද උත්තේජනය කිරීම සිදු කිරීමෙන් පිරිමින්ව වඩා උත්තේජනය කල හැකියි.


👉 Tip 7: අත නිකරුනේ තබා නොගන්න.

ඉහත සඳහන් කල පරිදි වෘෂණ කෝෂ පිරිමින්ගේ ඉතා සංවේදී සහ හොඳින් උත්තේජනය කල හැකි අවයවයක්. BJ එක කරන අවස්ථාවේදී එක අතකින් වෘෂණ කෝෂ පිරිමැදීම පිරිමියෙක්ව හොඳින් උත්තේජනය කල හැකි දෙයක්. නමුත් එය ඉතාම සියුම්ව කිරීමට වග බලා ගත යුතුයි.

තවද එක අතකින් හෝ අත් දෙකෙන්ම BJ එක කරන අවස්ථාවේදී පිරිමියාගේ උදරය හෝ ශරීරයේ වෙනත් ස්ථානයක් ස්පර්ශ කිරීම සිදු කරන්න. අත් නිකරුනේ තබා නොගන්න.


© XeducationSL

إرسال تعليق

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.