Join Our Telegram Channel Join Now

යොවුන් මතක෴ (Episode-01)

Kaama


මම එමී.මේ මගේ කතාව....
මේක පටන් ගන්නෙ දැනට අවුරුදු 3කට වගේ කලින්..මගෙ පොඩි කාලෙ ඉදලා හොදම යාලුවා තමා කෙවින්..අපි family friends ලා..

මම සාමාන්‍යයෙන්  normal අහිංසක කෙල්ලෙක්..හැබැයි කෙවින් නම් හරිම playful ..කොයිවෙලෙත් ආතල් එකට බර මනුස්සයෙක්..දෙන්නම හුගක් වෙලාවට එකට තමා පාඩම් කරන්නෙ අපේ ගෙදර ..කෙවින් ආවහම අපි දෙන්න එකට පාඩම් කරනවා..ස්නැක්ස් කකා ඉන්නවා..වල් පල් කියෝනවා..අපි හරිම නිදහසේ තමයි ඉන්නෙ...ඔය අස්සෙ ඉතින් මම දකිනවා කෙවින් ශේප් එකේ මගෙ කකුල් ,boobs දිහා එහෙමත් බලනවා..මටත් ඉතින් ගානක් නෑ..එකටම ඉන්න යාලුවනෙ...


ඔහොම කාලයක් ගිහින් අපි දෙන්නම එකම campus එකට දානවා..colombo වල තියෙන private campus එකක්..මම නම නොකියා ඉන්නම්කො..ඉතින් මම ලේඩීස් බෝඩිමකට යනවා..කෙවින් බෝයිස් එකකට යනවා..

හැබැයි කැම්පස් එකේදි නම් හවස් වෙනකම්ම අපි දෙන්නා එකටමයි ඉන්නෙ...කැම්පස් එකේ කෙවින්ගෙ පිරිමි යාලුවා තමයි ටිරෝන් කියන්නෙ..අපි ආදරේට කියන්නෙ ටිරෝ කියලා..දවසක් කෝමහරි කැම්පස් එකේ ඉදලා ගිහින් මම වොශ් එකක් දාගෙන ඇදට වෙලා පොඩි හොර වැඩක් කරන්න ගද්දිම කෝල් එකක් එනවා..."ආආආ..ශිට්..ෆන් එකක් ගන්න යද්දිම මේ යකා කෙවින් නේ..."
කෙවින් - හෙලෝව්... එමී...මොකද කරන්නෙ..

මම (කේන්ති හඩින්)- ඇ### ගහනවා ඇයි තමුසෙ ගත්තෙ..(අපි දෙන්න අතර ඔහොම වචන හුවමාරු වෙනවා..ඒක අපිට අමුත්තක් නෙමේ හොදේ)..

කෙවින් - අපරාදෙ නෙ ඕයි මහන්සි වෙන්නෙ..මට කතාකලානම් ඕක කරලා දෙනවනෙ..( මේකා මහ හයියෙන් හිනා වෙනවා)

මම - අනේ ඕයි ගත්ත හේතුව කියනවා මගේ යකා අවුස්සන්නෙ නැතුව

කෙවින් - හරි හරි ...මේ අද හවස #### පබ් එකේ ටිරෝගෙ පාර්ටි එකක්..මම ඉන්වයිට් කලා..තමුසෙවත් එක්කන් එන්න කිව්වා..යන් නේහ්..??

මම - අනේ මන්දා ඕයි...මේක අස්සටම වෙලා ඉදලත් කම්මැලි ..ඒත් මම පබ් වලට ගිහින් නෑනෙ..

කෙවින්- හරි හරි ඕයි මම ඉන්නවනෙ..තමුසෙ එනවකො ..මම තව පැය බාගෙන් තමුසෙගෙ බෝඩිම ගාව..ලෑස්ති වෙනව

මම - හා හා ඒනම්..එනවකො..හැබැයි තමුසෙ තමා මාව බලාගන්න ඕනෙ ඈ..

කෙවින් - හරි හරි . ලෑස්ති වෙනව..bye

මම - bye..

අනේ මන්දා..මටත් ඇත්තටම එපා වෙලා කැම්පස් එකෙන් බෝඩිමට බෝඩිමෙන් කැම්පස් එකට...ඒත් පබ් එකක පාර්ටියකට ගිහින් ම නෑ මම...බීලා තියෙන්නෙත් කෙවින් එක්ක බියර් ටිකක් විතරයි ..ඒකත් එකපාරයි...කමක් නෑ..ඔන්න ඔහෙ යනවා..දැන් කෝමත් අර යකා එනවනෙ මාව ගන්න.

කෝමහරි මම කලුපාට tight frock එකක් ඇදලා high heels දාලා පොඩි මේකප් එකක් දැම්මා ..simple ekak..ඔක්කොම කරලා රූම් එකේ දොර ලොක් කරලා එලියට එද්දිම කෙවින් ගෙ කාර් එක ආවා..කෝමහරි වාහනේට නැගලා අපි දෙන්න කයියක් ගහන ගමන් ගියා පබ් එකට..මේක දෙහිවල තියෙන්නෙ...යනකොටම ආවා ටිරෝ..

ටිරෝ - hello මචන්..hello emy .most welcome homies
(අපි දෙන්නම ටිරෝ කාරයව hug කලා)

මම - Thank you for inviting us Tiro
කෙවින් - yes machan..thank you so much

ටිරෝ - අයියො මචන්..never mind..වරෙන් යන් ඇතුලට

වාව්..මෙතන පට්ට තැනක් නේ...කට්ටිය නටනවා කනවා බොනවා..smoke කරනවා..වෙනම ලෝකවල හැමෝම ඉන්නෙ..කෝමහරි අපිටත් ගිය ගමන් හම්බුනා කොක්ටේල් එකක්..ඒකත් බීලා මායි කෙවිනුයි බියර් 2ක් ඕඩර් කරලා ඉන්නකොට ටිරෝ ආවා එතනට

ටිරෝ - අයියෝ කමෝන් මචන් වරෙන් නටන්න..enjoy කරන්න වරෙ මචන්...
මට ඇත්තටම ටිකක් excited ..මොකද මම මෙච්චර කාලෙකට ලගින් ආශ්‍රය කරපු එකම කොල්ලා කෙවින්..ඒත් මෙතන dancing floor එක පුරාම කොල්ලො කෙල්ලො නටනවා..ගොඩක්ම කොල්ලො..ඉතින් මට එකපාරටම උන් මැද්දෙන් ගිහින් නටන්න මොකක්ද වගේ
ඉතින් හැමදාමත් පිහිටට ඉන්න දෙයිය වගේ කෙවින් තමා අදත් පිහිට..මෙන්න මෙහෙ වරෙන් කියලා කෙවින් මගෙ අතින් ඇදගෙන ගියා ඩාන්සින් ෆ්ලෝර් එකට...දැන් මට බයක් නෑ..මොකව කෙවින් ඉන්නවනෙ...

(ගහපු බියර් එකත් වැදීගෙන එනවා දැන්..එකපාරටම කෙවින්ගෙ ෆෝන් එක රිංග් වෙනව)

කෙවින් - එමී මට මේක ඇහෙන්නෙ නෑ..මම එලියට ගිහින් ආන්සර් කරලා එන්නම්

මම - හරි ඔයා ඕක අරන් එන්න මම මෙතනම ඉන්නවා...

කෙවින් ගියා..ටිකකින් ටිරෝ එනවා මේ පැත්තට විස්කි ග්ලාස් එකකුත් එක අතකින් අරන් නට නටා...ටිරෝ කෝමත් හැන්ඩියා..🫢

ටිරෝ - එමී..කෝ කෙවිනා..

මම - කෝල් එකක් ආවා ටිරෝ..dj එක නිසා ඇහෙන්නෑ..එලියට ගියා..

ටිරෝ - ආ..හරි හරි ..ඌ එනකම් අපි නටමු..

මෙන්න ඒක කියනවත් එක්කම මූ එක අතකින් මාව අල්ලන් නටන්න ගත්තා...ටිරෝගෙ පර්ෆියුම් සුවදට..විස්කි සුවදත් මිස්ක් වෙලා අමුතම hot සුවදක් දැනුනෙ මට ලං වෙද්දි..මෙන්න මේ යකා මගෙ ඉන වටේට අතක් දාගෙන නටනවා..මටත් මොකක්දෝ මන්දා අමුතු ෆීලින් එකක් දැනුන නිසා මමත් එහෙමම හිටියා..දැන් අපි දෙන්නම හොදට ඩාන්ස් කරනව..හයියෝ...මදැයි..ටිරෝගෙ විස්කි එක මගෙ ඇගේ...ඇයි එක අතක ග්ලාස් එක තියන් නේ අපි නැටුවෙ..ශිට්..දැන් මල මගුලයි..

ටිරෝ - oh my gosh emy..I'm really sorry darling ..It's my fault..


මම - no no..it'a an accident Tiro..don't blame yourself ..ඔයා ඒක හිතන්න එපා..අපි දෙන්නම නටද්දි නේ හැලුනේ...ටිරෝ - let me clean this..shit බලන්නකො වෙච්චි දේ..

ටිරෝ එහෙමම ටිශූ ටිකක් අරගෙන පිහින්න ගත්තා..මගෙ බෙල්ලෙ පපුවෙ ඉදලම ගව්මෙ ඉස්සරහා සෑහෙන්න තෙමුන ඒක හැලුන පාර..මම කොන්ඩෙ හදනවා..ඒ අල්ලපනල්ලෙ කොන්ඩෙන් බුරුල් වෙලා..shit....මෙන්න ටිරෝ එකපාරටම මගේ පපුව උඩ පිහිදනවා..මට එකපාරටම මොකක්ද කියලා හිතාගන්න බෑ...දෙයියනේ මෙන්න මේ මනුස්සය කිසිම ගානක් නැතුව මගේ කුක්කු උඩ පිහිදනවා...මම දිහා බලන්නෙවත් නෑ...කිසිම ගානක් නැතුව breasts  පිහිදනවා..මට නම් දැන් කරන්ට් එකක් වදිනවා වගේ..මොකද පලවෙනි වතාවට පිරිමියෙක් මගේ breasts  අතගානවා..ගවුමට උඩින් හරි ...මගෙ හුස්මත් වේගෙන් වැටෙන්න ගත්තා..ටිරෝ කිසිම ගානක් නැතුව tits උඩ පිහිදනවා..මේ යකා ඇත්තටම පිහිදනවද? ..නැත්නම් පිහිදනවා වගේ මගේ tits අතගානවද?...

- Rashi

Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.