Join Our Telegram Channel Join Now
Posts

වත්ස්‍යායන ලියූ කාම සූත්‍රයේ තිබුණු ලෙසට කාමයේ හැසිරිය යුතු සහ යුතු නැති කාන්තාවන් වර්ග

Kaama

 



වත්ස්‍යාය​න ලියූ කාම සූත්‍රයේ තිබුණු ලෙසට කාමයේ හැසිරිය යුතු සහ යුතු නැති කාන්තාවන් වර්ග ඉන්නවා.

සුදුසු අය

කාම සම්භෝගය ගැන සලකා බැලීමේ දී ස්ත්‍රීන් කන්‍යාව, වැන්දඹුව, වේශ්‍යාව විදිහට තුන් ආකාර වෙනවා.


මීට අමතරව විවාහක නමුත් දරුඵල නොලැබීම නිසා පුරුෂයා විසින් අත්හරින ලද ස්ත්‍රියක් සමගත් සම්භෝගයේ යෙදීම සුදුසු වෙනවා.


ඒ වගේ ම යම් ස්ත්‍රියක් විවාහයෙන් පසුවත් රිසිසේ වෙනත් පුද්ගලයන් සමග කාමාස්වාදය විඳී නම් ඇය සමග සම්භෝගයේ දීම සුදුසු වෙනවා.


දෙමව්පියන් ගෙන් පිටත වෙනත් කෙනෙකුගේ නිවසේ වාසය කරන කන්‍යාභාවය අහිමි කරගත් ස්ත්‍රියක් සමග සම්භෝගය සුදුසු වෙනවා කියලා වත්ස්‍යාන  කියනවා.

මීට අමතරව නපුංසකයෙක් සමගත් සංසර්ගයේ යෙදීම සුදුසුයි කියලා මතයක් තියෙනවා.

වත්ස්‍යාය​න ඊළඟට අපිට කියනවා සංවාසයට නුසුදුසු ස්ත්‍රීන් 15ක් ගැන


හොරි දද වගේ චර්ම රෝග වලින් පෙළෙන ස්ත්‍රීන් 

මානසික රෝගවලින් පෙළෙන ස්ත්‍රීන් 

කුලයෙන් පිටුවහල් කළ ස්ත්‍රීන්

රහස් රැක ගන්න බැරි ස්ත්‍රීන්

තමන්ගේ ලිංගික ආශාවන් පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කරන ස්ත්‍රීන්

නිසි වයසට නොඑළඹුණු ස්ත්‍රීන්

ඉතා සුදු පැහැති ස්ත්‍රීන් 

ඉතා කළු පැහැති ස්ත්‍රීන් 

සිරුරෙන් දුගඳ හමන ස්ත්‍රීන් 

තමන් ගේ සහෝදරියන් සහ ලේ නෑකම් සහිත කාන්තාවන් 

ළඟම මිතුරියන් 

තාපස ජීවිත ගත කරන අය

බිරිඳගේ යෙහෙළියන් 

ගුරුවරුන්ගේ බිරිඳ/දියණිවරු 

රජවරුන් ගේ බිසෝවරුන්

Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.