Join Our Telegram Channel Join Now

Unreal Porn ඇබ්බැහිය කඩමු

Kaama

 


1. 💊 Drugs, Not Stamina ඔයා දකින දේ - කොල්ලෝ පැය ගනන් ගහනවා ඒත් කිසිම මහන්සියක් නෑ අප්‍රාණ වෙන්නෙ නෑ . රියල් වැඩ්ඩෙක් වගේ නමුත් සත්‍ය - බොහෝ පිරිමි තරු වීඩියෝ එක ශූට් කරන්න කලින් Viagra, Cialis, or inject Trimix වගේ බෙහෙත් භාවිතා කරනවා. ඒ ප්‍රාණවත්ව තියාගන්නයි සංවේදීතාව අඩු කරන්නයි. ( ඔව් උඩ නැගගෙන කොච්චර ගැහුවත් සැපක් නෑ මොකද Item එක දැනෙන්නෙ නැති වෙනවා. ) උදාහරණ - Trimix කියන බෙහෙත් එක බොන එකක්වත් ආලේප කරන එකක්වත් නෙමෙයි කෙලින්ම Item එකට විදින එකක් ( එන්නත් කරනවා ) ඉතින් තාම හිතනවද ඌ නම් රියල් වැඩ්ඩෙක් කියලා


2. 📸Camera Tricks & Movie Magic ඔයා දකින දේ - දහඩිය දැමීමක් නැත, සිනිඳු සම සහ විශාල ශරීරාංග සත්‍ය- professional cameras, editing, filters, and special angles , cut and stitched to remove mistakes. උදාහරණ - විනාඩි 10ක පොඩි වීඩියෝ කෑල්ලක් හදන්න පැය දෙකක් විතර මහන්සි වෙලා Takes 5ක් විතර ගන්නවා


3. 🍆 Penis Myths: Size Is Fake ඔයා දකින දේ - හැම කොල්ලටම 8-12 Monster Dicks තියෙනවා නේ සත්‍ය - penis enlargement surgery , camera angles, pumps. මම මේකෙන් කියන්නෙ නෑ හැම එකක්ම ෆේක් කියලා එහෙම ඒවා තිබුනත් අති දුර්ලභයි උදාහරණ - පහලින්

ශිශ්නය කෘතිමව විශාල කිරීමෙ ක්‍රම- Penile Lengthening (Ligamentolysis) Fat transfer: Fat from other parts of the body is injected under the skin. Risk: Fat may get reabsorbed unevenly, causing lumpiness. Dermal fillers (like hyaluronic acid) or PMMA (permanent fillers). May cause infection, hard nodules, or uneven shape. Penile Implants (for erectile dysfunction) Not for enlargement alone, but can increase firmness and function. Silicone implants (e.g., Penuma): A soft silicone sheath is inserted under the skin. FDA-cleared (not approved), marketed as cosmetic.

⚠️ Risks and Side Effects කැළැල්, ආසාදන සහ ස්නායු හානි අක්‍රමවත් හැඩය, විශේෂයෙන් වට ප්‍රමාණය වැඩි දියුණු කිරීමේදී මානසික කලකිරීම (අපේක්ෂාව එදිරිව යථාර්ථය) අධික පිරිවැය (ඩොලර් 5,000–$20,000+) සහ සහතික කළ තෘප්තියක් නොමැති වීම

4. 🧪 Fake Bodies, Silicone Beauty ඔයා දකින දේ - Perfect curves ( ඇගේ තියන වක්‍ර ගතිය ) සිනිඳු සම. විශාල තොල් සත්‍ය - බොහෝ කාන්තා රංගන ශිල්පීන්ට පියයුරු බද්ධ කිරීම්, තොල් පිරවුම්, සහ පැය ගණන් Makeup කිරීම් - ඊට අමතරව Filters සහ Editing උදාහරණ - That “perfect body” might have 3 surgeries and 6 beauty filters behind it. 😂📸 වැටහුනාද ?







5. 🎭 Moaning & Orgasms Are Acted ඔයා දකින දේ - අරූ දෙනවා යකා වගේ මේකිට ඇඬෙන්නම, අම්මාහ්හ් කකුල් වෙව්ලන්නම බස්සනවා යකෝ , ටැප් එක ඇරලා වගේ මේකිට යන්නෙ

 සත්‍ය - රඟපෑම බං රඟපෑම. ඒ ගෑනුන්ව ඒකට පුහුණු කරන workshop පවා තියෙනවාන් ගොඩක් වෙලාවට Porn වීඩියෝ එකක ඇත්ත්ටම කෙල්ලට සතුටක් ලැබෙන්නෙ නැහැ. මොකද අර විදිහට බෙහෙත් ජාති ගන්නෙ කොල්ලො විතරක්ම නෙමෙයි නිසා

6. ⏱️ Long Durations Are Edited ඔයා දකින දේ: වේගෙවත් අඩු කරන්නෙ නැතුට අරූ ගහනවා එකදිගට පැය ගනන් සත්‍ය: Takes ගන්නව බර ගානක්, මහන්සි උනාම නවත්වනවා එකම සීන් එක දෙතුන්පාර ගන්නවා. අන්තිම්ට ඔය ඔක්කොම එඩිට් කරලා එක වීඩියෝ එකක් හදනවා උදාහරණ : කොච්චර බෙහෙත් ගත්තත් වින්දනයක් නැති නිසා ලිංගය අප්‍රාණික වෙනවා අනිවාර්‍යෙන් ඉතින් ඒ වෙලාවට නවත්තලා ආයෙ ඒක හදාගෙන පටන් ගන්නවා

7. 🧠 Mental Fallout නැත්නම් මානසික බලපෑම Is Real මොකක්ද වෙන්නෙ: පෝර්න් ගොඩක් බැලුවහම ඔයා ඒකට ඇබ්බැහි වෙනවා. මේක තමා සෙක්ස් කියලා හිතාගන්නවා. ඉතින් ඇත්ත ජීවිතේ උඩ දාගෙන බිම දාගෙන ගුටි දීගෙන සෙක්ස් කරන්න ගියොත් ඔයාට විනාඩියක්වත් අල්ලගෙන ඉන්න බැරි වෙනවා. ඊට පස්සෙ කියනවා මට ක්ෂණික මෝචනය කියලා. මොකද ඔයා දකින විදිහට ඔයාට ඒ පෝර්න් වල විදිහට අල්ලගෙන ඉන්න බැරි නිසා Example: තරුණ කොල්ලෙක් විනාඩි 30 ක් අල්ලගෙන ඉන්න බැරි උන නිසා හිතන්න ගන්නවා "මම අසාර්තකයි, මට මේකවත් හරියට කරගන්න බෑ, මම පිරිමියෙක්ද ?" මේක ඇත්ත නේද ? ඔයාටත් මෙහෙම පීඩනයක් ඇවිත් තියෙනවා නේද ?

8. ❤️ Real Sex ≠ Porn What You See: වේගවත්, දැඩි, හැඟීම් විරහිත The Truth: සෙක්ස් කියන්නෙ සම්බන්ධතාවය ගැන මිස රංගනය ගැන දෙයක් නොවේ. එය මන්දගාමී, චිත්තවේගීය, ආදරණීය , රාගික, ලස්සන එක්වීමක් කාමුක දර්ශන “පරිපූර්ණ” දර්ශන පෙන්වයි, නමුත් සැබෑ ලිංගිකත්වයට සිනාසීම, වැළඳ ගැනීම,ආදරණීය රැකබලා ගැනීම සහ සැබෑ හැඟීම් ඇතුළත් වේ.

මොකටද මුන් මෙච්චර වියදම් කරගෙන බොරු කරන්නෙ ?? 💰 Earnings of Porn 🎥 Per Scene Rates Female Performers: Newcomers: $500–$1,000 per scene Experienced: $1,000–$3,000 per scene Top-tier Stars: $5,000–$50,000 per scene Male Performers: Typical Range: $100–$400 per scene 📈 Additional Income Streams OnlyFans: Top creators can earn millions annually, but the average income is around $180 per month. Camming: Live streaming can yield $500–$2,000 per hour, depending on popularity. Merchandise & Appearances: Selling branded items and attending events can supplement income. 🎬 Production Costs in the Porn Industry Low-Budget Films: Typically range from $5,000 to $50,000. High-Budget Productions: Pirates (2005): Budgeted at over $1 million. Pirates II: Stagnetti's Revenge (2008): Reportedly the most expensive porn film ever made, with a budget of $8 million. 📺 Highest-Grossing Pornographic Films Deep Throat (1972): Estimated to have grossed between $100 million and $600 million, making it one of the most profitable adult films in history. World's Biggest Gang Bang (1995): Starring Annabel Chong, this film was a commercial success and became one of the highest-grossing pornographic films ever

මේක ටිකක් අර Avenger Superhero ෆිල්ම්ස් වගේ ඒව අපි බලලා විදින්න පුලුවන් උනත් අපි ඒවා ඇත්ත ජීවිතේට පටලව ගන්නෙ නෑ නේද ? ඉතින් මම කියන්නෙ නෑ Porn බලන්න එපා කියලා අඩු කරන එක හොදයි නමුත් බැලුවත් ඒවා ඇත්ත ජීවිතේට පටලව ගන්න එපා. මම මේ ගෲප් එක හදපු කාලෙ ඉදන් මට මේ ගැටළු විටින් විට එක එක්කෙනා ඇහුවා. ඉතින් මේක තමා ඒ හැම ප්‍රශ්නෙට උත්තරේ

වැඩිපුර නැරඹීම = අඩු පාලනය, වැඩි වරදකාරිත්වය, වැඩි ආශාවන්.


   ❗ සත්‍යය: එය ලිංගිකත්වය ගැන නොවේ - එය කම්මැලිකම, ආතතිය හෝ තනිකමෙන් මිදීම ගැන ය. ඔව් ! ඔයා පෝර්න් බලන්නෙ ඒවා බලන්න ඕනි නිසාම නෙමෙයි ඔයාට ඕනි ඔයාගෙ ආතතිය පිටකරගන්න. නේද ? පෝර්න් බලන එකෙන් ලැබෙන දෙයක් නෑ ඒක මහ හිස් දෙයක්. බොහොම තාවකාලික වින්දයක් ලැබෙන්නෙ ඇයි ඔයා ඒක බලන්නෙ මොකද ඔයාට ඕනි ටික වෙලාවකට හරි ඔයාගෙ ආතතියෙන් මිදෙන්න නේද ? Use Fortify or Quitzilla to stay motivated. මේ වගේ Tools Use කරලා ඔයාට පුලුවන් ඒ සයිට් බ්ලොක් කරන්න හැබැයි මම ඒක හොද ක්‍රමයක් විදිහට දකින්නෙ නැහැ. මොකද ඔයාගෙ පාලනේ ගන්න ඕනි ඔයාම මිසක් මේ ඇප් එකකට නෙමෙයි ඔයාට ඕනි ආතතියෙන් මිදෙන්න නම් වෙන දෙයක් ට්‍රයි කරන්න. මම තෝරගත්තෙ TV SERIES . හැබැයි ඔයා ඒකට කැමති නැත්නම් ඔයාට පුලුවන් වෙන ඔයා කැමති ඕනිම දෙයක් තෝරගන්න Games , Books , ඕනිම දෙයක් ඒත් ඒ හැඟීම් ඔයාට එනවනම් පෝර්න් බලන්න හිතෙනවනම් පොඩ්ඩක් ඇවිදින්න. සීතල වතුරෙන් නාගන්න. වතුර එකක් බොන්න. ඔයාගෙ මනසෙ පාලනය ඔයාම ගන්න. ටික කාලෙකින් මේක ඔයාට පහසු වෙනවා. මේක පෝර්න් වලදි විතරක් නෙමෙයි ඕනිම දේකට පාවිච්චි කරන්න පුලුවන් ඇබ්බැහිය කියන්නෙ මානසික ප්‍රශ්නයක්. ඒක බොහොම පහසුවෙන් අයින් කරන්න පුලුවන් "ඔයාගෙ පාලනය, ඔයාගෙ අතේම තියාගන්න"







Post a Comment

Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.